Employer: shakthicareers
Job type: Full Time
Salary per month: Rs 45,000 - 48,000
Required education: Skilled Apprentice
Required work experience (years): 0
About the role
රණාල / කැලණිය / බියගම සහ කොලබ ආශ්‍රිත පිහිටි
ජෑම් / බිස්ස්කට් / තේ කොළ / බටර් / සබන් / කිරිපිටි / ටොෆි / යෝගට් / කේක් / මාස්ක් නිශ්පාදන කර්මාන්තශාලාවන්හි ලේබල් / ඇසුරුම් අංශ සේවක /සේවිකාවන් බඳවා ගැනේ.
සුදුසුකම් :-
⚈වයස 18-45
⚈පිරිමි / ගැහැණු
⚈අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය
නොවේ
ප්‍රතිලාභ :-
⚈දිනකට 1,800-/- දක්වා
⚈මාසිකව 45,000/- දක්වා
⚈අතිකාල දීමනා
⚈ETF / EPF දිමනා
➤ආහාර / නවාතැන් / ප්‍රවාහනය සැපයේ
➤යහළුවන් / කණ්ඩායම් බඳවා ගැනේ.
* පුරප්පාඩු සීමිත බැවින් අදම අමතන්න
* පැමිණි දිනම රැකියාවට
වැඩිවිස්තර සදහා අමතන්න 0772125560


