Type Here to Get Search Results !

නුපුහුණු මෙහෙයුම් සහයක - බාදුරාගොඩ




employer: cargills Ceylon Plc

Role: Assistant Engineer

Job type: Full Time

Required education: Ordinary Level

Required work experience (years): 0

About the role

# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : නුපුහුණු මෙහෙයුම් සහයක - බාදුරාගොඩ


==================================================


මීරිගම, බාදුරාගොඩ පිහිටි, "මැජික්" අයිස්ක්‍රීම් කර්මාන්ත ශාලාවේ  සේවය කිරීම සඳහා අනගි අවස්ථාවක්!


# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් : 


~ වයස 18 - 40 අතර පිරිමි හා කාන්තා අයදුම්කරුවන්


~ අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා හෝ 8 ශ්‍රේණිය සමත්


# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :


~පැය 12 ක වැඩ මුරයක් සදහා දෛනිකව  රූ 1,440.00 දීමනාවක් (පළමූ මාස 6තුල සති පතා වැටුප් ගෙවනු ලැබේ)


~දක්ෂතාවය අනුව මාස 6කින් පසු සේවයේ ස්ථීර වීමේ හැකියාව


~නවාතැන් පහසුකම්


~රාජකාරී වේලාවන් තුල නොමිළේ ආහාරපාන


~ හඳුනාගත් ප්‍රදේශය සඳහා ප්‍රවාහන පහසුකම්


# අවශ්‍ය ලිපිගොනු :


~ කහපාට පසුබිමැති  පාස්පෝර්ට් ප්‍රමාණයේ චායා රුප 02ක්  


~ අධ්‍යාපන සහතික


~ ජාතික හැදුනුම්පත


~ ග්‍රාම නිලධාරී සහතිකය


~ උප්පැන්න සහතිකය


~ චරිත සහතික 2ක්


~ බැංකු පොතේ චායා පිටපත් 2


# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :


බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සදහා ඔක්තෝම්බර් 22 සිට 31 දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා Cargills Quality Dairies (Pvt) Ltd, ඉලුක්හේන පාර, ගස්පේ, බාදුරාගොඩ ලිපිනයෙහි පිහිටි කර්මාන්තශාලා පරිශ්‍රයට පැමිණෙන්න.


සැ: යු : COVID 19 සදහා ලබාදෙන එන්නත ලබාගත් කාඩ්පත රැගෙන එම අනිවාර්ය වේ.


වැඩි විස්තර දැනගැනීම සඳහා, 

(076 523 1622 / 0772867014)

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.